Tuesday, September 15, 2026
spot_img

රථ වාහන දඩ ගෙවීම සදහා සහන කාලයක්

Must read

පොලිසිය විසින් මාර්තු මස 01 වැනි දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා සදහා එම දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට සහ අතිරේක දඩ මුදල් ඉවත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමෙන් පසු මෙම සහන කාලය ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවේද එකඟතාවය මත තීරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article