රථවාහන වැරදි සදහා රු.25000 දඩය ක්‍රියාත්මක කෙරෙන ගැසට් පත්‍රය සැකසා අවසන්
- බීමතින් රිය පැදවීම,වලංගු රියදුරු හා රක්ෂණ කාඩ්පතක් නොමැතිව රිය පැදවීම වැනි වැරදි 7ක් සදහා රුපියල් 25000ක අවම දඩයක් පැණවීම සදහා වන ගැසට් නිවේදනය මේ වන විට සකසා අවසන් අැති අතර එය අනුමත කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


- Advertisement -
- Advertisement -