Friday, September 20, 2024

යුරෝපයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරයට රුසියාවෙන් ප්‍රහාර

Must read

යුරෝපයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරය වශයෙන් සැලකෙන යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියාව විසින් පහර දී ඇතැයි වාර්තා වෙයි. මෙම ප්‍රහාරවලින් පසු බලාගාරය අවට ගින්නක්ද හයගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මෙම ප්‍රහාර හමුවේ විකිරණ කාන්දුවක් සිදුවුවහොත් එය භයානක ව්පාක ගෙනෙදෙනු ඇතැයි සැක පල කරන විද්‍යඥයින් පවසන්නේ මෙම බලාගාරයෙන් විකිරණ කාන්දුවක් සිදුවුවහොත්, එය චර්නෝබිල් බලාගාරයේ විකිරණ කාන්දුවට වඩා හතලිස් ගුණයකින් විශාල වනු ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article