Friday, November 1, 2024

යාපනය මහනගර සභාව අර්බුදයක ! අයවැය යළිත් පරාදයි !

Must read

යාපනය මහ නගර සභාවේ 2023 අයවැය ඡන්ද 8 කින් පරාජයට පත්ව තිබේ.යාපනය මහනගර සභාවේ 2023 අයවැය ලේඛනය එහි වත්මන් නගරාධිපති ඊ.අනෝල්ඩ්  විසින්  අද පෙරවරු 10.30 ට පැවති විශේෂ රැස්වීමකදී  විසින් ඉදිරිපත් කරන ලදී.

අද පැවති ඡන්ද විමසීමට සභිකයින් 40 දෙනෙකු සහභාගී විය.

අයවැයට විරුද්ධව ඡන්ද 24ක්ද පක්ෂව ඡන්ද 16ක්ද ලැබි තිබුණි. මිට පෙරද හිටපු නගරාධිපති මනිවන්නන්  විසින් ඉදිරිපත් කරන්නට යෙදුන අයවැයද පාරාජයට පත්විමෙන් පසුව නගරාධිපතිධුරයට දෙමළ සන්ධානය නියෝජනය කරන අනෝලර්ඩ් තේරි පත්ව තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article