මේ වන විටමෙරට තුල කොවිඩ් 19 ආසාදිතයන් වාර්ථාවීමේ ප්රවණතාවය ත්රිවිධ හමුදා සාමාජිකයින් වෙත හැරී ඇති මෙ අවස්ථාවේදී නාවික හමුදා සාමාජිකයන් 226කට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අතරින් නාවිකයන් 147 දෙනෙකු වැලිසර නාව්ක හමුදා කදවුරතුල සේවයේ යෙදෙමින් සිටි සෙබලුන් වන අතර 79 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් තිබේ.
මේ වන ව්ට මෙරටින් හමුවූ කොවිඩ්19 ආසාදිතයන් ගණන 622කි.