Tuesday, September 15, 2026
spot_img

මෙවර පාර්ලිමේන්තුවට පිය පුතු යුවල තුනක්

Must read

අගමැති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ,හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ හා ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ,හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වශයෙන් මෙවර පාර්ලිමේන්තුවට පිය පුතු යුවල තුනක් තේරී පත්ව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article