Wednesday, December 25, 2024

මෙරට 15වන කොවිඩ්19 මරණය වාර්තා වෙයි

Must read

මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) වාර්තා විය.

මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා හෘද්‍යාබාධ රෝගී තත්වයකින් පෙලුණ බවත් ඒ හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු බවත් කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article