Tuesday, September 15, 2026
spot_img

මෙරට 10 වන කොවිඩ් මරණය වාර්ථා වෙයි

Must read

මෙරට දසවන කොරෝනා වෛරස් ආසාදිත මරණය අද(25) වාර්ථා විය.

මෙසේ මියගොස් කුවේට් සිට මෙරටට පැමිණි පයාගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.ඇය ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි කාන්තාවකි.

අදාළ කාන්තාව හෘද රෝගයෙන් පෙළුණු තැනැත්තියක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article