
ශ්‍රී ලංකාවෙන් හමුවූ ලාබාලතම කොරෝනා ආසාදිත දරුවා වශයෙන් සැලකෙන මාස 4ක් වියැති දරුවා සම්පූර්ණයෙන් සුවය ලබා මේ වන විට නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙම දරුවා ඇතුලු පවුලේ 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ පසුගිය මාර්තු 30වනදාය.