Tuesday, September 15, 2026
spot_img

මුහුදු රළ ගොඩබිමට පැමිණීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Must read

පසුගියදා වාර්තා වූ මුහුදු රළ ගොඩබිමට පැමිණීම සම්බන්දයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ මීටර 2 – 2.5ත් අතර ඉහළ යෑමේ හැකියාවක් පවතී.ඒ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්  පවතින බව එම නිවේදනයේ සදහන් වෙයි.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article