Thursday, September 17, 2026
spot_img

මුල්ලිවයික්කාල් සැමරීමට එරෙහිව පුද්ගලයින් 27 ට අධිකරණ නියෝග

Must read

යුද්ධයේ අසාන අදියරේදී    මියගිය පුද්ගලයින් සැමරීම  සිදුකෙරන මුල්ලිවයික්කාල් සැමරුමට සම්බන්ධවීමට එරෙහිව  මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 7 කින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකුට එරෙහිව අධිකරණ වාරණ ලබාගෙන ඇත. මුලතිව්, පුදුකුඩිරුප්පු, මාන්කුලම්, ඔඩුසුදන්, මල්ලවි, අයියන්කන්කුලම් සහ මුල්ලියාවලෙයි පොලිස් ස්ථාන විසින් මෙම වාරණ නියෝග ලබාගන්නා ලදී. මෙම පුද්ගලයින් 27 දෙනා අතරට දේශපානලඥයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළත් වේ. දෙමළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාජා ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරුන්ට පොලිස්ලි ස්ථාන තුනකින් අධිකරණ නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article