Sunday, December 22, 2024

මුලතිව් වලට ශෝක දිනයක් වූ කාන්තා දිනය

Must read

 ජාත්‍යන්තර කාන්තා දිනයේදී  මුලතිව්  දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ  ඥාතීන් කාන්තා දිනය ශෝක දිනයක් ලෙස සමරනු ලැබීය.

යුද්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්  විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූ විසින් සිය ඥාතීන්  සොයා 2017 මාර්තු 8 වන දින දියත් කරන ලද විරෝධතා මාලාවට මේ වනවිට වසර හතරක් ගතවී ඇත.

අද වැනි  ජාත්‍යන්තර කාන්තා දිනයකදීත්  අපි දිගින් දිගටම වීදිවල සටන් කරන්නේ අපගේ  අරගලයට යුක්තිය මේ රජය යටතේත් ඉටුවී නොමැති හෙයිනි.  මෙම විරෝධතාවයට  ආගමික නායකයින්, දේශපාලන චරිත සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article