Monday, September 14, 2026
spot_img

මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රිඩීකා ‘අකිලාන්ද නායකී’ ඇගයෙයි

Must read

කාන්තා දිනයදා  විශේෂ උත්සවයක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ලෝක කාන්තා දිනය සැමරීම සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තා දින උත්සවය ග්‍රාමීය පරිපාලන ශාඛාව විසින් සංවිධානය කරන ලද බණ්ඩාරවන්නියන් සම්මන්ත්‍රණ ශාලාවේදී අද පෙරවරු 9.30 ට පැවැත්විණි.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් දිස්ත්‍රික් රජයේ සභාපති කේ.විමලනාදන් මහතා සහභාගී විය.

කාන්තා දින උත්සවය පැවැත්වුණේ “රාජ්‍ය සංවිධානවල කාන්තා සහභාගීත්වය වැඩි කිරීම තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම සහ එමඟින් සමාජ සංවර්ධනය” යන තේමාව යටතේ ය. මෙම අ

උත්සවයේදී මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රීඩිකාවක් වන අඛිලන්ද නායකී මහත්මියට ගෞරව දක්වන ලදී.  71 වියේ පසුවන ඇය  මහලු වියේදී පවා ජාත්‍යන්තර මට්ටමේ දක්‍ෂ ධාවනකාරියක් ලෙස දක්සම් පා ඇති අතර ඇයගේ ක්‍රිරියාකාරකම් සියල්ලෝම අගයන ලදී.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article