Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මිය ගිය සංඛ්‍යාව 207 දක්වා ඉහළට

Must read

සිදුවූ පිපිරීම් 8කින් මේ වන විට පුද්ගලයන් 207ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. මේ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්ථා වන්නේ මීගමුව කටුවපිටිය දේවස්ථානය තුල සිදුවූ සිදුවීමෙනි. එම සංඛ්‍යාව 104ක් ලෙසද වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article