මිය ගිය අදරැතියන් සමරනු වස් , මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රදේශයට අයත් කන්දලඩි මහවිරු සුසාන භූමිය පිරිසිදු කිරීමේ කටයුතු පසුගිය සතියේ සිට සිදු කෙරෙමින් පැවති බව ප්‍රාදේශිය වාර්තාකරුවන් පවසා සිටිති.
නොවැම්බර් 27 දිනය සැමරිම වෙනුවෙන් කිරීමේ ප්‍රදේශවාසීන්ගේ සහ තරුණ පිරිසගේ දායකත්වයෙන් සුසාන භූමි පරිශ්‍රයේ වැඩී තිබූ පඳුරු ඉවත් කර පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරේ.

අනුස්මරණ උත්සව සඳහා අවශ්‍ය මූලික පහසුකම් සහ සූදානම් කිරීම් සිදු කරමින් මෙම ශ්‍රමදාන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වාර්තා වේ.




