Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මිනී පෙට්ටි හා මල් වඩම් නිසා දකුණු පළාත් සභාව උණුසුම්

Must read

දකුණු පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් විසින් අද (26) පැවැති සභා රැස්වීම සදහා මල්වඩම් හා මිනී පෙට්ටි රැගෙන ඒමත් සමග සභාව උණුසුම් වී ඇත.

ගාල්ල ප්‍රධාන මාර්ගයේ සිට මිනී පෙට්ටිය සහ මල් වඩම් රැගෙන පැමිණි මන්ත්‍රිවරු ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරින්ගේ විරෝධයද නොතකා සභා ශාලාවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව රැගෙන ආ මිනී පෙට්ටි සහ මල්වඩම් සභා ශාලාවේ විරෝධය පලකිරීමට පටන් ගෙන ඇත.

 

(ඡායාරුපය – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article