Saturday, November 16, 2024

“මැරීන් මයිල් චැලේන්ජ්” ත්‍රිකුණාමලයේදි

Must read

අද, “මැරීන් මයිල් චැලේන්ජ්”, ත්‍රිකුණාමලයේ සිට සල්ලිතිව් (සම්පල්තීව් ලෙසද හැඳින්වේ) දක්වා කිලෝමීටර් 14 ක පිහිනුම් තරඟයක් සංවිධානය කර තිබුණි

මෙම අභියෝගාත්මක ඉසව්ව සඳහා වයස අවුරුදු 16 ට අඩු තරුණ පිහිනුම් ක්‍රීඩකයින් උනන්දුවෙන් සහභාගී වු බව ත්‍රිකුණාමලයේ අප වාර්තාකරුවන් පවසා සිටිති

මෙම තරඟයේ මූලික අරමුණ වන්නේ 2024 මාර්තු මාසයේදී පෝක් සමුද්‍ර සන්ධිය හරහා අවසන් පිහිනීම සඳහා සහභාගිවන්නන් සූදානම් කිරීම සදහා බව නැගෙනහිර පළාත් සංචාරක බියුරෝවේ සභාපති වරයා සදහන් කර සිටියේය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article