Tuesday, September 15, 2026
spot_img

මැදපෙරදිග ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කරයි

Must read

ඉදිරියේදි මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ද මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඒ අනුව කුවේට්, ඩුබායි, මාලදිවයින ආදී රටවල රැකියා කරමින් සිටින මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින පිරිස් ඉදිරි දිනවදී මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article