Tuesday, September 15, 2026
spot_img

මාර්තු අප්‍රේල් මාස වලට වෙන වෙනම විදුලි බිල්

Must read

සෑම විදුලි පාරිභෝගිකයෙකු සදහාම මාර්තු හා අප්‍රේල් වශයෙන් මාස දෙක සදහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට හා ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් දී ඇත් බවත් සාමාන්‍ය පරිදි එම මාස දෙකේ බිල්පත් ගෙවීම සදහා මාසයක කාලයක් ලබාදෙන ලෙසටත් සදහන් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article