Tuesday, September 15, 2026
spot_img

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිහිකරමින් මඩකලපුවේදී සැමරුමක්

Must read

ඝාතනයට ලක් වූ ජේ්‍්‍යෂ්ට මාධ්‍යවේදියෙකු වන ලසන්ද වික්‍රමතුංගගේ 14 වැනි දින සැමරුමක් අද (08) දින මඩකලපුවේදී පවත්වන ලදී.

මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය,  නැගෙනහිර දමිළ මාධ්‍යවේදීන්ගේ සංගමය මෙම සංවිධානය විසින් මෙම සැමරුම  සංවිධානය කරන ලදී.  මඩකලපුව ගාන්ධි උද්‍යානය අසලදි මරාදැමූ ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් ව සැමරුම්  පැවැත්විණි.

එල්.දේවාදිරන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article