Saturday, September 28, 2024

මාධ්‍යවේදී නඩේසන් ඝාතනය කර වසර විස්සක්

Must read

‍‍ජේ්‍යෂ්ඨ මාධ්‍යෙව්දි අය්යතුරෙයි නඩේසන් මරා දමා වසර 20 ක් ගතවන මෙම මස   31 වනදා ඔහු සිහිකිරීම වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් සහ විරෝධතාවයක් මඩකලපුවේදි පැවැත්විනි. මෙම අවස්තාවට මඩකලපුව දිස්ත්‍රික් පා.මන්ත්‍රී කරුනාකරන්, ජේ්‍යෂඨ මාධ්‍යෙව්දී සුනන්ද දේශප්‍රිය , මාධ්‍යෙව්දී ප්‍රෙඩී ගමගේ . දමිළ  මාධ්‍ය වේදින් සහ  මඩකලපුව දේශපාලන ක්‍රියාකාරින් රැසක් සහභාගි වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article