Tuesday, March 10, 2026

මාකදුරේ මධුෂ් පිටුවහල් කෙරේ.

Must read

ප්‍රබල පාතාල කල්ලි නායක හා ඩුබායි හිදී අත්අඩංගුවට පත් මාකදුරේ මධුෂ් ඩුබාය් රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද දිවයිනට පැමිණ තිබේ. මේ වන විට ඔහු CID භාරයේ රදවාගෙන ප්‍රශ්ණ කරනු ලබයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article