Wednesday, January 22, 2025

මහ බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

Must read

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එම නිවේදනය මගින් මහ බැංකුව ජනතාවට දැනුම් දී ඇත්තේ තම බැංකු ගිණුම් හා බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය සම්බන්දයෙන් වඩාත්සැලකිලිමත් වන ලෙසටයි. එලෙසම තම username, password, PIN, OTP, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසටත්එම නිවේදනය මගින් මහ බැංකුව ජනතාවට දැනුම් දී ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article