Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහේල ඉන්දීය පුහුණුකරුධූරයට ඉල්ලුම් කර නැහැ ??

Must read

ශ්‍රිලංකා හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුධූරය සදහා ඉල්ලුම් කර නැති බව ඉන්දීය ක්‍රිකට් පාලන මණ්ඩලයේ ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේ වෙතත් මින් පෙර ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර සිටියේ ඉන්දීය ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ධූරය සදහා ඉල්ලුම් කල හා ඒ අතරින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩිඅවදානය යොමුවූ ඉල්ලුම්කරුවන් 3දෙනා අතර මහේලගේ නම සදහන් වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයන් කටයුතු කරන ලෙස සදහන් කරමින්  තමන් විසින් මහේල හට කෙටි පණිවිඩයක් යැවූ බව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කලඅතර  ඒ සදහා මහේලගේ සූදානමක් නොමැති බවද වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article