ඉදිරි ජනාධිපතිවරණයට සන්ධානයක් මගින් තරග කිරීම වන තීරණාත්මක සාකච්ඡාවක් මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර ඊයේ (05) රාත්රීයේදී පවත්වා තිබේ. ආරංචි මාර්ගවලට අනුව මෙම දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා සාර්ථකවී ඇති අතර ඉදිරියේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡාවන් තමන් විසින් මෙහෙයවන බවට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එහිදී ප්රකාශ කර ඇත.
ඉදිරියේදී ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතරද සකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්ථා වෙයි