Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහින්ද ජවිපෙ හමුව හෙට

Must read

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට අදාළව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සදහා
ජනතා විමුක්ති පෙරමුණ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව හෙට පැවැත්වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article