Thursday, September 17, 2026
spot_img

මහින්දගේ අගමැතිධූරය ගැන තීන්දුව අද සවස 3ට

Must read

(1.45PM) මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය කුමන්ත්‍රණකාරීව සිය ධූරයන් හෙබීවීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් පිළිබඳ තීන්දුව අද සවස 3ට ප්‍රකාශයට පත්කිරීම නියමිත බව වාර්ථා වෙයි.

මෙම පෙත්සම පසුගිය නොවැම්බර් 30 වනදා හා අද (03) දිනයේදි සැලකාබැලූ අභියාචනාධිකරණය මේ බව දැනුම් දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article