Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මරණ දන්ඩනය අහෝසි කිරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ආවොත් එදින ශෝක දිනයක් බවට පත් කරන බව ජනපති කියයි.

Must read

මරණ දණ්ඩනය අහෝසි කිරීම මගින් ශ්‍රීලංකාව ශිෂ්ඨ රාජ්‍යයක් බවට පත්කල නොහැකි බවත් එයින් අපරාධකරුවන්ට ජයග්‍රහණය හිමි වන බවත් පසුගිය 14වනදා මහවැලි ඉඩම් හිමියන්ට ඔප්පු ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිතුමන් ප්‍රකාශ කර සිටියේ මරණ දණ්ඩනය අහෝසි කිරීමට කෙටුම්පාපතක් පාර්ලිමේන්තුවට ගෙන ආ හොත් එය⁣ට විරුද්ධව එදින ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කරන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article