Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

මරණ දණ්ඩනය වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේ විරෝධය

Must read

මරණීය දණ්ඩනය කිසිදු කරුණක් නිසා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. එමගින් එම සංසදය ප්‍රකාශ කර සිටින්නේ රජය විසින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අනුමත නොකරන බවයි. එම තීරණය මානව ගරුත්වයට හා මානව අභිමානයට ගැටළුවක් බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය අවධාරණය කර සිටියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article