Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

මරණ තර්ජනයක් ගැන මාධ්‍යවේදින් පිරිසකගෙන් මඩකලපු පොලිසියට පැමිණිල්ලක් !

Must read

මඩකලපුවේ මාධ්‍ය සමාජයේ මාධ්‍යවේදින් පිරිසක් ඊයේ  මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබුනේ තම  කාර්යාලයේ මාධ්‍යවේදින් පිරිසකට  මරණ තර්ජනයක් සහිත  පත්‍රිකා කිපයක් එහි දොරට යටින් ඇතුලට දමා ගොස් ඇති බව කියමිනි.
එකි පත්‍රිකාවක වු ජායාරූපයේ මාධ්‍යවේදින් පිරිසකගෙ මුහුණු රවුම් කර තිබුණ අයුරුද පෙණිනි.
මෙසේ පොලිස් පැමිණිල්ල සිදුකර තිබුණේ මඩකලපු මාධ්‍ය සමාජයේ මාධ්‍යවේදින් පිරිසක් විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article