Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මත්තලට පැමිණි එකම ගුවන්සේවය වූ Flydubaiද සිය මෙහෙයුම් නවතා දමයි.

Must read

මත්තල රාජපක්ෂ ගුවන්තොටුපල වෙත පියසර කල එකම ගුවන් යානය වූ Flydubai යානයත් මත්තල ගුවන්තොටුපල වෙත සිදුකරන තමන්ගේ ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කර ඇත.

මත්තල ගුවන්තොටුපල වෙත ගුවන් ගමන් සිදුකිරීම තම ආයතනයට ආර්ථික පාඩුවක් බව පවසමින් එම සමාගම මෙම තීරණය ගෙන ඇත. තමන්ගේ ගුවන් යානාවල අවස්ථා දෙකකදී පක්ෂීන් ගැටුණු බවද එම සමාගම විසින් මින් පෙර පැමිණිලි කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article