Tuesday, September 15, 2026
spot_img

මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව අවසන්වේ

Must read

(5.30pm) එළඹෙන 2020 මහ මැතිවරණයේ  මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද විමසීමේ දෙවන අදියර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව  අද (14) සාමකාමීව පැවැත්විණි.
ඒ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 14 ක සහ රජයේ දෙපාර්තමේන්තු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාලවල ඡන්ද විමසීම පැවැත්විණි. සෞඛ්‍යආරක්ෂිතබාවය  අධීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්ධ විය. මෙම කාලය තුළ මැතිවරණ අධීක්ෂණ කමිටුව මැතිවරණ රාජකාරිවල නිරත විය.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article