Saturday, September 21, 2024

”මට ගෙදර එන්න ලැබෙයිද දන්නේ නැ !අපිව බේරගන්න!” කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටින අයෙක්ගෙන් නිවසට දුරකථන ඇමතුමක් ?

Must read

ෂන්මුගම්සෝමාලියා මුහුදුකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්ව ඇති නැවේ ප්‍රධාන කෝකියා වන ෂන්මුගම් මහතා මිට සුළු වේලාවකට පෙර දළුපත පිහිටි සිය නිවසේ අයට දුරකථනය මගින් කථා කොට ඇතැයි පවුලේ අය මීපුර කියා සිටියේය.
මේ අවස්ථාව වන විට නාවික යාත්‍රා Aris 13 නැවේ සිටින කොල්ලකරුවන් අතර ගැටුමක් හටගෙන ඇති බවත් එය නතර නොකරන්නේ නම් ශ්‍රිලාංකිකයන් සියළුම දෙනා මරාදමන බවට කොල්ලකරුවන් තමන් වෙත දැනුම් දුන් බවත් කියා ඇති ෂන්මුගම් මහතා පවුලේ අයගෙන් ඉල්ලා ඇත්තේ තමන්ට යළි පවුලේ අයව දකින්නට පැමිණිය හැකිදැයි විශ්වාස නැති බවත් එබැවින් කෙසේ හෝ තමන් ඇතුළු පිරිස බේරාගැනිමට වහා කටයුතු කරන ලෙසත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article