Monday, November 18, 2024

මගීන්ට හිංසා වන ඝෝෂාකාරී සංගීත නවත්වන්න බස් රථ රියදුරන්ට දින 15ක සහන කාලයක්

Must read

ලංගම හා පෞද්ගලික බස් රථවල මගීන්ට හිංසා වන අයුරින් වාදනය කෙරෙන ඝෝෂාකාරී ගීත හා වීඩියෝ පට වාදනය නැවැත්වීමටත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද සුභාවිත ගීත අඩංගු තැටි ලබා ගැනීමටත් බස් රථරියදුරන්ට හා කොන්දෝස්තරවරුන්ට ජනවාරි 15 දක්වා සහන කාලයක් ලබා දීමට තීරණය කර ඇති බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සහන කාලය තුළ අදාළ සුභාවිත ගී තැටි ලබාගෙන මගීන්ට පීඩා නොවන අයුරින් ඒවා වාදනය කරන ලෙස සියලු රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් ඉල්ලා සිටින බව මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article