Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

බලු පැටව් යටකර මරාදැමූ රථයේ හිමිකාරිය අත්අඩංගුවට

Must read

අපරික්ෂාරී ලෙස රිය ධාවනය කළ කාන්තාවක් විසින් පාරේ සිටි පුංචි බලු පැටවුන් දෙදෙනෙකු තම රියට යටකළ සිදුවීම පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර මෙම අසත්පුරුෂ ක්‍රියාව සම්බන්ධයෙන් නන්දෙසින් විරෝධය එල්ලවන්නට පටන් ගත්තා. පුංචි ජීවිත දෙකකට ජීවත්වීමේ අයිතිය අහිමි කල සිදුවීම සම්බන්ධව නීතිය ක්රියාත්මක කිරීම සදහා බව් බව් සංවිධානය විසින් මතුරට පොලිස් ස්ථානය වෙත ගොස්  පොලිස් පැමිණිල්ලක් සිදුකළ අතර මෙම පැමිණිල්ලට අනුව මතුරට පොලිසිය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදාහැර ඇත.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article