Friday, September 20, 2024

බණ්ඩාරනායක මාවතේ 1010 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Must read

 

කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පසුගිය දින කිහිපය තුලදී වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූයේ මෙම ප්‍රදේශයෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article