දමිළ ,මුස්ලිම් සහ වතුකරයේ ජනයාට බලපාන ප්‍රධාන ප්‍රශ්ණ කිපයක් මුල්කරගෙන ඊයේ පොතුවිල් වලින් ඇරඹි දමිළ ජනයාගේ විරෝධතාවය අද මඩකලපුව නගරය කරා මේ වන විට ගමන් කරමින් සිටින බව එහි සිටින අපෙග් මාධ්‍යවේදින් ප්‍රකාශ කර සිටිති.
ඊයේ දිනයේත් අවස්ථා ගණනාවකදිම මේ විරෝධතා ගමනට පොලිසියෙන් බාධා එල්ලවි තිබුණි.
ඇද හැලුන මහවැසි මැද වුවද විරෝධතාකරුවන් මහත් උද්යෝගයෙන් යුතුව ඉතාමත් සාමකාමි ලෙසින් සිය විරෝධාතා ගමනේ යෙදි සිටිති.
මේ සටහන තැබෙන මොහොත විට විරෝධතා ගමන කාත්තන්කුඩි නගරය පසුකරමින් ඇති බව වාර්තාවේ
පොලිස් බාධාවන් මැද නැගෙනහිර කළු පටි විරෝධතාවයේ දෙවන දිනය ඇරඹේ !
