Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් උපවාසය අත්හරිති

Must read

අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස ඉල්ලමින් ඊට  එරෙහිව පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ දිනයේදී ආරම්භ කළ මාරාන්තික උපවාසය අතහැර දමා තිබේ.
ඒ අදාළ ගිවිසුම අත්සන් නොකරණ බවට දන්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ලිපියක් ලැබීමෙන් අනතුරුවය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article