Monday, September 14, 2026
spot_img

පුතුගේ ශිෂ්‍යත්ව ලකුණු කඩඉමට වඩා අඩුයි කියා මවක් දිවිනහගන්න හදලා …

Must read

දැනට නිකුත් කර ඇති ශිෂ්‍යත්ව විභාගයෙන් තම පුතා කඩඉම් ලකුණු ප්‍රමාණයට වඩා අඩුවෙන් ලබා ගැනීම නිසා මවක් වැරදි තීරණයක් ගෙන ජීවිතය විනාශ කර ගැනීමට ගත් උත්සායක් ගැන කිලිනොච්චියෙන් වාර්තා වු බව tamilnews1.com සදහන් කර තිබුණි.
පසුගිය සඳුදා දින කිලිනොච්චිය ප්‍රදේශයේදී එය සිදුව තිබුණි..
පසුගිය ඉරිදා රාත්‍රියේ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ඇගේ පුතු කඩඉම් ලකුණු ප්‍රමාණයට වඩා අඩුවෙන් ලකුණු ලැබීම ගැන මව කලබල වී ඇත. එය දරාගැනිමට නොහැකිව සියදිවි නසා ගැනීමට තැත් කර තිබුණද පවුලේ අය විසින් ඇයව බේරාගෙන රෝහලට ඇතුළත් කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article