
දැනට නිකුත් කර ඇති ශිෂ්‍යත්ව විභාගයෙන් තම පුතා කඩඉම් ලකුණු ප්‍රමාණයට වඩා අඩුවෙන් ලබා ගැනීම නිසා මවක් වැරදි තීරණයක් ගෙන ජීවිතය විනාශ කර ගැනීමට ගත් උත්සායක් ගැන කිලිනොච්චියෙන් වාර්තා වු බව tamilnews1.com සදහන් කර තිබුණි.
පසුගිය සඳුදා දින කිලිනොච්චිය ප්‍රදේශයේදී එය සිදුව තිබුණි..
පසුගිය ඉරිදා රාත්‍රියේ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ඇගේ පුතු කඩඉම් ලකුණු ප්‍රමාණයට වඩා අඩුවෙන් ලකුණු ලැබීම ගැන මව කලබල වී ඇත. එය දරාගැනිමට නොහැකිව සියදිවි නසා ගැනීමට තැත් කර තිබුණද පවුලේ අය විසින් ඇයව බේරාගෙන රෝහලට ඇතුළත් කර තිබුණි.