Tuesday, September 15, 2026
spot_img

පුත්තලම, ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය අගහරුවාදා දක්වා දීර්ඝ කෙරේ

Must read

ඊයේ (20) සවස 6.00 සිට දිවයිනටම බලපැවැත්වෙන් පිරිදි පැනවූ ඇදිරි නීතිය පුත්තලම,ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක සදහා අගහරුවාදා උදෑසන 6.00වනතෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. එම ප්‍රදේශ වලද ඇදිරි නීතිය  ඉවත් කිරීමට නියමිතව තිබුනේ සදුදා (23) උදෑසන 6.00ටය

එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇදිරි නීතිය සදුදා (23) උදෑසන 6.00ට ඉවත් කර නැවතත් එදිනම දහවල් 2.00 ට ඇදිරි නීතිය පැනවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article