හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා වත්මන් රජයේ සභාග සභිකයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් විසින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නිදහස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද මෝනින්ග් පුවත්පත වාර්ථා කරයි.
එසේම තම පක්ෂයට හා පිල්ලෙයාන්ගේ පක්ෂය වන ටී.එම්.වී.පී. ට නැගෙනහිර පළාතේ එකට කටයුතු කිරීමට හැකිවනු ඇති බවද කරුණා අම්මාන් විසින් සදහන් කර ඇතැයි වාර්තා කරයි.