Tuesday, September 15, 2026
spot_img

පියාගේ අයිස් මත්ද්‍රව්‍ය අවුරුදු දෙකේ දියණියක් බී , අසාධ්‍යව රෝහලේ

Must read

 

මුලතිව්, කොක්කලෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 2ක දැරියක් උණ වැළඳීම හේතුවෙන් පුල්මොටයි රෝහලට රැගෙන ගොස් ත්‍රිකුණාමලය දිසා රෝහලට මාරුකර යවා ඇත. පසුව අනාවරණය වි ඇත්තේ මෙම දැරිවියට සිරුරේ අයිස් නමැති මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇති බවයි.  දැරියගේ තත්ත්වය බරපතල බැවින් දෙමාපියන්ගේ ඉල්ලිම මත ඇයව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ සිට යාපනයේ මහ රෝහලට මාරුකර යවා ඇත.
පසුව කරන ලද පරීක්ෂන වලින් හෙළවී ඇත්තේ මෙම දැරිවියගේ පියා දැඩි ලෙස අයස් නමැකි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින බවයි. කෙසේ හෝ දැරිවිය අතට මෙම මත්ද්‍රව්‍ය පත්වී ඇති අතර ඇය  නොදැනුවත්ව මෙය නිවස තුළදි ආහාරයට ගෙන ඇති බවයි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article