දමිළ මුස්ලිම් ජනයාට බලපාන ප්රධාන ප්රශ්ණ රැසක් මුල්කරගනිමින් පසුගිය 03 වනදා පොතුවිල් නගරයෙන් ඇරඹි විරෝධතා ගමනේ 4 වෙනි දිනය අදයි. අද වව්නියා නගරයේ සිට මන්නාම දෙසට ගමන් අරඹා ඇතැයි වාර්ථාවේ.
ආගමික නායකයන් පෙරටු කොට ගත් මේ විරෝධාත ගමනට අති විශාල ජනකායක් දැනටමත් එක්ව සිටින බව අපගේ වාර්තාකරුවෝ පවසා සිටිති
පිඩාවට එරෙහි දමිළ මුස්ලිම් ඒකාබද්ධ විරෝධායේ 4 වෙනි දිනය ඇරඹෙයි ( විඩියෝ )