Tuesday, September 15, 2026
spot_img

පැරිලිම්පික් ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

Must read

ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය. පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම මෙයයි.

එහිදී දිනේෂ්ගේ දස්කම සටහන් වූයේ 67.79 වශයෙන් වන අතර එය එම ඉසව්වේ ලෝක වාර්ථාවක් ලෙස සටහන් වීමද විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article