Monday, December 23, 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි දිමට පිල්ලෙයාන් කොළඹට

Must read

(11.00pm) පාස්කු ප්‍රහාරය පිළබදව ඡනාධිපති කොමිෂම හමුවේ සාක්ෂි දීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී  සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  අද මඩකලපුව බන්ධනාගාරයේ සිට කොළඹට රැගෙන යන ලදි. මෙලෙස දැඩි  ආරක්ෂාවක් යටතේ පිල්ලෙයාන්  රැගෙන යාම සදහා අද මඩකලපුව බන්ධනාගාරයෙන් අද (02)  නිදහස් කරන ලදී.  2015 ඔක්තෝබර් 11 වනදා පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නා ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේනතු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්  මහතාගේ ඝාතනය සම්බන්ධයෙනි.  පිල්ලෙයාන් LTTE සංවිධානයේ හිටපු නායකයෙකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article