Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාසල් කාලය තුල පුද්ගලික පන්ති තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක්

Must read

පාසල් කාලය තුළ එනම් උදේ 7.30 සහ 1.30 අතර පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන  බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ මේ විට මෙම තත්ත්වය විලාසිතාවක් බවට පත් වී ඇති බවත් පැවසූ ඒ මහතා මේ සම්බන්දයෙන් පවසා සිටියේ  පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන අවස්ථාවේ දී ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article