Friday, September 20, 2024

පාර්ලිමේන්තු යන්න අවසර දෙන්නැයි ප්‍රේමලාල් ජයසේකරගෙන් රීට් පෙත්සමක්

Must read

තමන්ට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් මරණ දඩුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලි) විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද ප්‍රේමලාල් ජයසේකර මහතාව පාර්ලිමේන්තුව සැසිවාරයන් සදහා සහභාගි කරවීමට වහාම කටයුතු කරන ලෙස න්ධනාගාර කොමසාරිස්වරයා වෙත පසුගිය දිනෙක දැනුම් දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article