Saturday, September 21, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටත් කොවිඩ් ආසාදනය වෙයි

Must read

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ්19 වෛරසය ආසාදවය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ බව ඒ මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර ඇති අතර ඒ මහතා සමග සමීප සම්බන්දතා පැවැත්වූ පිරිස් වෙත නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග වෙත යොමු වන ලෙස ඒ මහත් ඉල්ලීමක්ද කර ඇත.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දෙදෙනෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වි ඇත

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article