Friday, September 20, 2024

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

Must read

SANYO Digital Camera

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත මේ වන විට යොමු කර ඇත.

ඒ අනුව අද(02) මධ්‍යම රාත්‍රීයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත.
2020 මහ මැතිවරණය සදහා නාමයෝජනා කැදවීම මාර්තු 12 වනදා සිට මාර්තු 19වනදා සිදු කිරීමට නියමිතය.
එමෙන්ම බෙහෝවිට අප්‍රේල් මහ 25වනදා මහමැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article